''ඔහොම ඉදලා තේරුම් ගන්න...''

එදා.......,
මට ඔයාට හැමදාම හුගාක් ආදරේ කරන්න කිව්වේ ඔයා
අන්තිමට මම ඔයාට හුගක් ආදරේ කරත්දි ඔයා මගෙන් ඈත්වෙලා
පස්සේ ඔයාගෙන් ඈත්වෙන්න කියලා කිව්වෙ ඔයා
මම ඔයාගෙන් ඈත්වෙත්දි ඔයාට කිසිගානක් තිබ්බේ නැහැ
අන්තිමට ඔයාව අමතකකරන්න කිව්වෙත් ඔයා
ඔයා මාව තනිකරලා දාලා හුගක් දුර ගිහින්
මම හරිම අමාරුවෙන් තාම හිත හදාගන්නවා.....

අද.....,
ඔයත් තනිවෙලාඔයාට මගේ වටිනාකම දැනෙනවා නේද?
ලග ඉන්න කොට වටින්නේ නැති උනාට
ඈත් උනාම ඔයාට මගේ ආදරේ දැනෙනවා ඇති නේද?
දවසක ඔයාම ආයෙත් මගෙ ලගට එනවා කියලා මම දන්නවා......
ඔහොම ඉදලා තේරුම් ගන්න මගේ ආදරේ කොයි තරම්ද කියලා.........

2 අදහස්:

චේජනා said...

එහෙම ඉ‍ඳෙද්දි තෙරුම් ගනීවිද...
එහෙම නැත්නම් තනි වුනාම ළංවෙලා
ආයෙම ඇවිත් තව සැරයක් රිද්දවල දාල යාවිද?
මගෙ අත්දැකීම නම් දෙවෙනි එක..

රවා said...

කසුන් මෙක කියවපු වෙලවෙ මට දැනුනෙ. මගෙ කතාව නෙද මෙ ලියන්නෙ කියලා.මම ආදරය ගැන ලියන එක නැවැත්තුවා. මොකද එකෙන් මම ලොකු අසාධාරනයක් කරනවා මගෙ ආදරයට. මට තෙරෙන විදියට ලියන්න බැහැ. වැරදි අර්ත දැක් විම් ගන්න පුලුවන් හින්ද කොහොම උනත් දසුන් " මහා වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙ එලියයි....."

Post a Comment