''දිනක කදුළු හමුවේවී දුක් නොවන්න...''

'' කදුළු අයිතිවන්නේ ගැහැණු ඇස්වලට පමණක් නොවෙයි. පිරිමියෙකුගේ ඇසින් කදුළක් වැටෙන්නේ අවංකකම නිසාය.පිරිමියෙකුගේ වුවද කදුළු අග බොහෝ කථා ඇත''

''ඇසින් වැටෙන කදුළු අවංකකම උතුරා ගිය කදුළුය''

''දුක,වේදානාව ආදී වූ නොයෙක් තැන්හී කදුළු සලන්නේ අවංක වූ හදවත් පමණි.නේක අවස්ථාවලදී බොරු සෝභන චරිතවල ඇස් අග තෙත් නොවන්නේ ඔවුන් අවංක නැති නිසාමය''

''කදුලක් සලන සිතට බොහෝ දේ වැටහේ.අන් නෙතින් කඩාහැලෙන කදුළු වල වටිනාකම වැටහෙන්නේ ඔවුනට පමණි.....''

''එපා කිසිදින ගරහන්න අන් කදුලකට,වැටහේවී කදුලක ඇති අගය,ඔබේ ඇසින් කදුලක් වැටෙන දිනක''

''දිනක කදුළු හමුවේවී........
දුක් නොවන්න ඒ කදුළු වැටෙන්නේ
අවංකකම වැඩි නිසාමය.........''

5 අදහස්:

දුකා said...

'' කදුළු අයිතිවන්නේ ගැහැණු ඇස්වලට පමණක් නොවෙයි. පිරිමියෙකුගේ ඇසින් කදුළක් වැටෙන්නේ අවංකකම නිසාය.පිරිමියෙකුගේ වුවද කදුළු අග බොහෝ කථා ඇත''

කතාව ඇත්ත . . ඒත් පිරිමි ගොඩාක් වෙලාවාල් ලෝකෙට බයේ පිරිමි කමට නින්දාවක් වෙයි කියන හැඟීමට බයේ කඳුලු වසන් කර ගන්නවා නොවේද . ..

රවා said...

දසුන් කෙනෙක්ගෙ දුකක් කරදරයක් දැක්කාහම මගෙ ඇස් තෙත් වෙනවා. අද හයිටි රජ්‍යෙ භුමිකම්පාවක් දැක්කා ට්වි එකෙ. මගෙ ඇස් වලට කදුලු ආවෙ පිරිමි ලමයෙක් සුන්බුන් වල හිරවෙලා ඉන්නවා දැකලා. නමුත් ඔනාවටත් වඩා සංවෙදි උනහම ජිවත්වෙන්න අමාරුයි නෙද..?
මම නම් හිතන්නෙ කඳුලක් ඇසින් නොවැටුන පිරිමි කෙනෙක්
නැහැ කියලා. මොකද එ අය ලොවට හොරෙන් අඬනවා..

Poo said...

අැත්ත කදුලු වැෙටන්නෙ අවංක අයගෙ අැස් වලින්. ගැහැනු ලොකෙට පේන්නම අඩනවා දුකක් දැනුනාම. එත් සමහර අය ඉන්නවා තවත් කෙනෙක් ගෙ දුකකදිවත් කදුලක් වැෙටනවා තියා එ කියන දේ තේරුමි ගන්න බැරි ගල් වගේ හිත් තියන අය කොයිතරමි ඉන්නවාද

Dasun Wanaguru said...

දුකා @
ඒක තමයි ඇත්ත.පිරිමි හරි මෝඩයි.
මමනම් හිතන්නේ හැංගිලා අඩනවටවඩා කෑ ගහල අඩන එක නම්බුයි.

Dasun Wanaguru said...

රවා,Pooh @
සහතික ඇත්ත

Post a Comment