''හෙලෝ'' කියලා ජීවිතේට එන මිනිස්සු ඉක්මනටම ''බායි'' කියනවා
නමුත් අවංකව හදවතින්ම හිනාවෙලා ''යන්නම්'' කියන මිනිස්සු හැමදාම ලගින්ම ඉදීවි.
අපිට හැමෝම ආදරේ කරන්නෙ නැහැ.අනික් අය හැමෝම අපිට ලංවෙන්නේ අපි හොදින් ඉන්න කාලෙට විතරයි.අපි හිනාවෙන කාලෙට විතරයි. අපිට අඩන්න උනාම ලගින් හිටපු හැමෝම අපෙන් ඈතට යනවා.
ජීවිතේට එන හැමෝම අතරින් අවංකව යන්නම් කියන අය විතරමයි අපිත් එක්ක ඉන්නෙ.අන්න ඒ නිසා එවන් සුන්දර මිනිස්සු ජීවිතේට ලංකරගන්න.ජීවිතේ සුන්දර වේවි.
Jan6,2010
Jan
6,
2010
Subscribe to:
Post Comments (Atom)
4 අදහස්:
ජීවිතේ කියන්නේ දිගු ගමනක් . . . සමහර නවාතැන් වලදී හමුවෙන අය ඉක්මනට වෙන්වෙනවා . . . සමහර අය අවසානේ වෙනකම් අපිත් එක්ක එකට යනවා . . . මගදි හැලුනු අය ගැන දුක් නොවී එකට යන අයත් එක්ක ජීවිත ගමන යනන් පුළුවන්නම් ජීවිතේ සුන්දරයි මචං
උපන් දා සිට නොව, මතක ඇති දා සිට...
අප ඇසුරට වන්.. හමු වී වෙන් වි ගිය දහසක් දෙනා අතරින්..
අදටත් අප ළග හිදින්නේ කියෙන් කී දෙනාද...???
මා සම්බන්ධව නම් පිළිතුර කිසිවෙකුත් නැත යන්නයි.
සමහරුන් ගේ මතකය අප අසල ඇත..
සමහර විට සමහරුන්ගේ මතකයන් තුල අපද ඇතිවා වන්නට පුළුවන..
හරියටම දන්නේ කවුරුන්ද...???
කෙසේ වෙතත් ලෝක ස්වභාවය මෙයයි ඊට සතුටු වීමට හෝ දුක් වීමට ඇවසි නොවෙ...
අතීතය සිහිනයක් පමණයි...
දුකා @
ඇත්ත දුකා අපිව මගදි අතහැරලා යන අය ගැන පසුතැවිලි වෙලා වැඩක් නැහැ.හැමදාම එකට ඉදියි කියලා විශ්වාස කරන කිහිපදෙනෙක් එක්ක ජීවත් උනොත් වරදින එකක් නැහැ
ජය !
මාරයාගේ හෝරාව @
සහතික ඇත්ත
ස්තුතියි අදහස්වලට
ජය !
Post a Comment