දයාබර අහිංසකයා යන්න ගිය වගයි !
දායාබර මිතුර දිළුම් නොහොත් අහිංසක ඉලන්දාරියා නික්ම ගිය පුවත් ඇසූ සැනින් හදවත එක තැනම නතර උනා....
ජීවිතේ මහ පුදුමාකරයි.අහිංසකයාගේ හිනාව මතක් වෙනකොට පපුව පිචිචිලා යනවා......
දයාබර ඉලන්දාරියා ඔබට නිවන්සුව !
Subscribe to:
Post Comments (Atom)
2 අදහස්:
ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව පොතේ අවසානයේ ඇලන් ක්වාටමෙන් තමන්ගේ අවසන් මොහොතෙදී තමන් එක්ක ගවේෂණ චාරිකාවලට එක්වුණු මිතුරන්ට කියනවා
"මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.
සයිබර් අවකාශයේ එකට ගමන් කරපු දිළුම් මිතුරාණෙනි ඔබ ගැනත් එසේමයි..........
ඔබට ප්රීතිමත් චාරිකාවක්........
http://aagiyakatha.blogspot.com/2011/05/blog-post_19.html
හී න ලෝකවල ඉන්න සුරංගනාවියො පොත්වල ඉන්න චරිත ඇරුනම අනික් බොහෝ ජීවමාන සතුන්ට මරනයෑම උරුමයි..
අපෙන් වෙන් උනත් ඔබ වෙනත් තැනෙක
වෙනත් ලොවක
වෙනස් වෙසකින්
වෙනස් කාලයක
වෙනස්ම වැඩක්
ලෝකය වෙනුයෙන් වැඩක් කරාවි..
එදා අපිත් හිටියොත්...
Post a Comment