නො වෙන් පඹයෙක් මයෙ පුතේ.....


දස අතේ ගිය හොත් පුතේ නුඹෙ
කුඩිල්ලම දෙදරුම් කතේ
හිතුමතේ වැඩ කළෝතින් අපෙ 
ගමේ කම නුඹෙ නැති වෙතේ

රට තොටේ කපටින් ට රැවටී 
වරිගෙ නැති නොකරන් පුතේ
අතමිටේ හිඟ වුණත් කම් නැත 
නො වෙන් පඹයෙක් මයෙ පුතේ

2 අදහස්:

බණ්ඩා... said...

කියෙව්වෙමි..
එස් මහින්ද හිමිගේ කවි සිහි විය..

Unknown said...

ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

Post a Comment