Feb
8,
2010

ඔබ පඩික්කමක්ද? බෝ ගසක්ද?

''පඩික්කම් දැක්කහම මිනිස්සු නිකන් යත්දිත් කෙළගහනවා.
බෝ ගස් දැක්කහම බස්වල යන මිනිස්සුත් නැගිටිනවා.
ජීවිතේ ගෙවත්දි ඔබ පඩික්කමක් නොවී බෝගසක් වෙන්න.''

-ජීවිතේට පාඩමක්-

2 අදහස්:

මම දසයා said...

මචං මිනිස්සු කාක බෝධියක් දැක්කත් නැගිටිනවනේ, මොකද ඈතට අඳුන ගන්න බෑනෙ සැබෑ බෝධිය මොකක්ද කාක බෝධිය මොකක්ද කියල. ඒක නිසා සැබෑ බෝධියක්ම උනොත් තමා හොඳ...

ජීවිතේ මල් said...

අපූරු කතාවක්.....

Post a Comment