ඊයේ මගේ හොදම යාලුවෙක් මගෙන් ප්‍රශ්නයක් අහනවා.
''මචං උඹ අර හිටවපු රෝස පැලේ පැලවෙලාද?''
''තාම ඒ රෝස පැලේ මැරිලා නම් නැහැ''
''නැහැ බං මම ඇහුවේ රෝස පැලේ දැන් පැලවෙලාද කියලා''
''ඒක තමයි මමත් කිව්වෙ තාමනම් ඒ රෝස පැලේ මැරිලා නැහැ''
යාලුවා උඹට ඒක තේරුම් ගන්න ගොඩක් කල්යයි.
''හැබැයි ඒ රෝස ගහ මැරිච්ච දවසට මම මුලින්ම කියන්නෙ උඹට''
දයාබර අහිංසකයා යන්න ගිය වගයි !
දයාබර අහිංසකයා යන්න ගිය වගයි !
දායාබර මිතුර දිළුම් නොහොත් අහිංසක ඉලන්දාරියා නික්ම ගිය පුවත් ඇසූ සැනින් හදවත එක තැනම නතර උනා....
ජීවිතේ මහ පුදුමාකරයි.අහිංසකයාගේ හිනාව මතක් වෙනකොට පපුව පිචිචිලා යනවා......
දයාබර ඉලන්දාරියා ඔබට නිවන්සුව !

ජෙල්....
එක්කෝ මේවා හදන උන්ට ඔලුවක් නෑ
එහෙම නැත්නම් ගාන උන්ට ඔලුවල් නෑ
ඇත්තටම තව පොඩ්ඩෙන් මටත් වෙන්නේ ඒකම තමයි...
ජෙල්....ඔව් තරුණයෝ විදිහට විලාසිතාවන්ට ඇති කැමැත්ත නිසා අපි ජෙල් භාවිතා කරනවා.හිසකෙස් හදාගන්න ජෙල්වලින් ලැබෙන හැකියාව නිසා එයට අකමැතිවෙන තරුණයෝ නැතුව ඇති.නමුත් මෙම ජෙල් වලින් වෙන හානිය සුලුපටු නැහැ.ඒකයි හැමෝම ඒකට බනින්නේ.ඒක ඇත්ත ඒත් ඉතින් නැතුවත් බැහැ.
කොහොම කොහාම හරි මේ තියෙන්නේ මගේ වැඩ තමයි.
මට ඉතින් හවසට මගේ :) බලන්න යනකොට තබයි මේවා ඕනේ වෙන්නේ.ඇයි ඉතින් ඒවගේ හොද ගමනක් වැද්දා වගේ යන්න ඈ..
කොහොම හරි ජෙල් ගාගෙන ගෙදරින් එලියට බහිත්දි අම්මගෙන්නම් හොදට අහගන්නවා.පස්සේ නැන්දා අම්මගෙන් ඊටත් වඩා හොදවයින් අහගන්නවා[හවස 6ට නාලා මදිවට තව ජෙලුත් ගාලා කියලා]ඒ ඔක්කොම හරි ඊටත් වඩා ඉතින්හොදවයින් අහගන්න වෙනවා එයාගෙන්.ඒත් ඉතින් එයානම් කැමතියි මං හොදින් ඉන්නවට.එක එක කෙනා කියන දේවල් වලට බයෙන් ජෙල් පොඩ්ඩක් විතර ගාන්න කියනවා.
මේ කාටවත් තේරෙනවඈ තරුණ අපිට තියන අර්බුධ..
කොහොම හරි දැනුයි කතාවේ හොද හරිය.මම හුගාක් කල් ඉදන් මේ ජෙල් වලට පුරුදු වෙලා හිටියේ.ඒක පේනවනේ පින්තූර වලින්.කොහොම හරි ඇත්තටම මේ ජෙල් නිසා මට උනේ හානියක්.මාසෙක විතර ඉදලා මගේ හොදට තිබුනු කොන්ඩේ යන්න ගත්තා.විශාල වශයෙන් කොන්ඩෙ ගියා.පස්සෙයි තේරුම් ගත්තේ මේ ජෙල් කියන දේ හොද නැහැ කියලා..
ඇත්තටම යාලුවනේ ඔයාලත් ජෙල් භාවිතා කරත්දි පරිස්සමින්.මං නං කියන්නේ ජෙල් නවත්තන්න.නැත්නම් භාවිතය අවම කරන්න.එයින් ඔයාලටමයි නරකක් වෙන්නේ..
කොහොම හරි මං නම් මේ ඉගෙන ගත්ත පාඩමෙන් ජෙල් නතර කලා.හැබැයි පොඩි ප්‍රශ්නයක්.දැන් කොහොමද මගේ අකීකරු කොන්ඩේ හදාගන්නැතුව මං පාරකට බහින්නේ.ජෙල් නැතුව මුකුත් කරගන්න බැහැ.
හැබැයි ඔය සංකීර්ණ ප්ලෑන් වලින් මාවා නතර කරන්න බැහැ.මම කොන්ඩේ රී බෝන්ඩින් කලා.
දැන් හරි[ඒක කලෙත් ආසාවටටික් දවසකින් ඒකත් නැතිවෙලා යයි]
කොහොම හරි යාලුවනේ මට ඔයාලට දෙන්න තියන උපදෙස තමයි ජෙල් භාවිතය අතහරින්න කියන එක.
ජය !

ඔබ පෙම්කරනා ඔබේ කුමාරිය...
ඒ කලකදි තමන් පෙම්කළ යුවතිය පසු කලෙක වෙනත් අයෙකුට පෙම්කරනු දකින්නට ලැබීම සැබවින්ම සිත පාරවන්නකි. පළමු පෙම්වතා ඇයට බැණ අඩගසන්නේ හෝ වෙනත් අනතුරක් කරන්නේ නැත. එනමුත් ඔහු පෙරදා තමන් පෙම් කළ අද වෙනෙකෙකුට පෙම්බඳින පෙම්වතිය පිළිබඳව ඇගේ චපල බව පිළිබඳව අලුත් පෙම්වතාට ඉඟි කරයි.
”ඔබ පෙම්කරනා ඔබේ කුමාරිය
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම්කරනා
සඳ මට ද ආදරේ කියා තිබේ...”
”සාගර වෙරළේ සොඳුරු සැදෑවක
රඟහල කෙළවර
අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී හිඳ
මට ද ආදරේ කියා තිබේ...”
”ඔබ පෙම්කරනා ඔබේ කුමාරිය
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම්කරනා
සඳ මට ද ආදරේ කියා තිබේ...”
”සාගර වෙරළේ සොඳුරු සැදෑවක
රඟහල කෙළවර
අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී හිඳ
මට ද ආදරේ කියා තිබේ...”
සංවේදී...
මං දන්නෑ මොනවද මං කියන්නේ කියලා ඒත් මේ පින්තූරය මගේ ගොඩක් සසල කලා.මේ පකිස්තානයට බලපාපු ගංවතුරෙන් අනාථ වෙච්ච අනාථ කදවුරක ජායාරූපයක්.ලෝකේ කොහේ උනත් අපිට දැනෙන දේම දැනෙනවා ඇති.
අවුරුදු කුමරි තරගයට???...
හිතාගන්න ආමාරු ලොකු ප්‍රශ්නයක් තියනවා.මෙහෙම දෙයක් උනොත් ඔයාල මොකද කරන්නේ.
ඔබ ආදරේ කරන් පෙම්වතිය ලොකු අවුරුදු උත්සවයක අවුරුදු කුමරි තරගයට ඉදිරිපත්වෙන්නද කියලා ඔබෙන් අහනවා.මොකද කරන්නේ? මොනවද ඒ ගැන හිතෙන්නේ...?

Subscribe to:
Posts (Atom)