අවුරුදු කුමරි තරගයට???...

හිතාගන්න ආමාරු ලොකු ප්‍රශ්නයක් තියනවා.මෙහෙම දෙයක් උනොත් ඔයාල මොකද කරන්නේ.

ඔබ ආදරේ කරන් පෙම්වතිය ලොකු අවුරුදු උත්සවයක අවුරුදු කුමරි තරගයට ඉදිරිපත්වෙන්නද කියලා ඔබෙන් අහනවා.මොකද කරන්නේ? මොනවද ඒ ගැන හිතෙන්නේ...?

10 අදහස්:

dinesh said...

ගොඩක් දේවල් හිතෙනව මචන්.පස්සෙ කියන්නද?

Anonymous said...

if you love somebody let her free.if she comes back to you,she is yours,if she doesn't she never was.

if you want your lover to be free then you love in a healthy way.if you want her non free then it is a sick way of loving which will result in dying pretty soon.

උපුටා ගැනීම -http://www.mylot.com/w/discussions/862531.aspx

රොකියා | Udara said...

one answer " NO"

Anonymous said...

යකෝ මේ බ්ලොග් කියන්නේ ෆෝරම් එකක් නොවෙයි...
මේ මඟුල් මේකේ දාන්නනේ............?

තොට කැමති දෙයක් කෙල්ලට කොරපිය

Unknown said...

no way...
it's 1st n last answer.

Pavithra said...

එපා!!!

මිත්‍රයා said...

මම නම් ඉතින් ඉදිරිපත් වෙන්න කියනවා..
පෙම්වතියව ආරක්ෂා කරනවා කියලා එයාගෙ නිදහස නැති කරන්න හොඳ නෑ නෙව. එයා හැමවෙලේම කරන්න ඕන පෙම්වතාට ඕන දේ නෙවෙයි..එයාට ඕන/කැමති දේ තමයි එයා කරන්න ඕන..

Anonymous said...

මිත්‍රයාගෙ කතාවට එකගයි

මාරයාගේ හෝරාව said...

මුලින්ම මම අහනවා මම එපා කිවුවොත් ඔයා ඔකට නොයා ඉන්නවද කියලා..
එයා ඒකට එකගයි නම් ඒ කියන්නේ නොයා ඉන්න හිත හදා ගන්නවනම්..
ටිකක් ඉන්න ඇරලා මම එයාට ඒකට යන්න අවසර දෙනවා විතරක් නෙවෙයි..
පසු පසින්ම ඉදගෙන උදවු කරනවා.මොහොතකටවත් තනි කරන්නේ නැහැ.

හැබැයි මම අකමැති උනත් එයාට ඒකට යන්න ඔන නම්..
මම යන්න දෙන්නේ නැහැ.

Anonymous said...

My car my patrol, If she wants who cares

Post a Comment