ඒ කලකදි තමන් පෙම්කළ යුවතිය පසු කලෙක වෙනත් අයෙකුට පෙම්කරනු දකින්නට ලැබීම සැබවින්ම සිත පාරවන්නකි. පළමු පෙම්වතා ඇයට බැණ අඩගසන්නේ හෝ වෙනත් අනතුරක් කරන්නේ නැත. එනමුත් ඔහු පෙරදා තමන් පෙම් කළ අද වෙනෙකෙකුට පෙම්බඳින පෙම්වතිය පිළිබඳව ඇගේ චපල බව පිළිබඳව අලුත් පෙම්වතාට ඉඟි කරයි.
”ඔබ පෙම්කරනා ඔබේ කුමාරිය
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම්කරනා
සඳ මට ද ආදරේ කියා තිබේ...”
”සාගර වෙරළේ සොඳුරු සැදෑවක
රඟහල කෙළවර
අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී හිඳ
මට ද ආදරේ කියා තිබේ...”
Oct9,2010
Oct
9,
2010
Subscribe to:
Posts (Atom)