සංවේදී...


මං දන්නෑ මොනවද මං කියන්නේ කියලා ඒත් මේ පින්තූරය මගේ ගොඩක් සසල කලා.මේ පකිස්තානයට බලපාපු ගංවතුරෙන් අනාථ වෙච්ච අනාථ කදවුරක ජායාරූපයක්.ලෝකේ කොහේ උනත් අපිට දැනෙන දේම දැනෙනවා ඇති.


2 අදහස්:

මාරයාගේ හෝරාව said...

පිංතූරෙ කථාව හරි කියාගෙන ආපහු ආව එක නම් වටිනවා.
දැන් මොකද වෙලා තියෙන්නේ..

Dasun Wanaguru said...

දැන්නම් හිත පොඩ්ඩක් විතර හදාගෙනයි ඉන්නෙ.බලමු ඉස්සරහට...

Post a Comment