''මළ මිනිස්සු''...

විශ්ව සාහිතයට මහගු සේවයක් කල ලේඛකයකුගේ උපන්දිනය අද.හරියටම 1809 අද වගෙ දවසක තමයි රුසියාවේ ශේෂ්ඨ නවකතා,කෙටිකතා කරුවෙකුවු නිකොලෝයි ගොගොල් උපත ලැබුවේ. ඔහු අතින් ලියවුනු පොත් ප්‍රමාණය අති විශාලයි. ඒ අතරින් විශේෂම පොත හැටියට පිලිගන්නේ ''dead souls''හෙවත් ''මළ මිනිස්සු'' නම් පොතයි. මිනිස්සුන්ගේ ජීවිත ගැන, ගැහැණිය සහ පිරිමියා අතර වෙනසගැන මළ මිනිස්සු නම් කෘතියෙන් ඔහු කතාකලා. අද ඒ වගේ හොඳ පොතක් ලියවෙන්නෙ කලාතුරකින්.කියවන්න පුලුවන්නම් හොඳ පොතක්.

2 අදහස්:

රවා said...

මම නිකොලොයි ගොගල් කියවලා තියන්නෙ බිම්ගෙයි සිරකරුවා කියන කෙටි කථාව විතරයි.. මෙ රුසියන් මිනිස්සු පුදුම දක්ෂයි නෙද අනිත් මනුස්සයෙකුගෙ හිතෙ එ දෙවල් අන්දන්න...

රවා said...

ඔයාට මෙ පොතෙ ඉංග්‍රිසි පරිවර්තනය ඔනා නම් කියන්න මට පුළුවන් නෙට් එකෙන් ගන්න.

Post a Comment