tag:blogger.com,1999:blog-7533221661056816964.post7597202313167642200..comments2023-04-13T07:55:17.719-07:00Comments on ජීවන මඟ දිගේ....: ''ඒ විශ්වාසය මම රකිනවා අයියේ...''Dasun Wanaguruhttp://www.blogger.com/profile/15344353471932244614noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7533221661056816964.post-63396414840714548492012-01-11T16:12:11.490-08:002012-01-11T16:12:11.490-08:00මට ඇඩුන මචන්. ඇත්තටමමට ඇඩුන මචන්. ඇත්තටමspacelankahttps://www.blogger.com/profile/18265176442393652898noreply@blogger.comtag:blogger.com,1999:blog-7533221661056816964.post-4427019969691052472010-01-13T09:10:24.324-08:002010-01-13T09:10:24.324-08:00මෙ දාලා තියන පින්තුරෙ දැක්කාම මට මතක් වුනෙ මම කරපු...මෙ දාලා තියන පින්තුරෙ දැක්කාම මට මතක් වුනෙ මම කරපු දෙයක්. මම එක වතාවක් මම ගොඩක් ආදරෙ කරන කෙනාට පිටු 40 පොතක් පිරෙන්න "මම ඔයාට ආදරෙයි" කියලා ලියලා දුන්නා. එයා මෙදවස් වල මා එක්ක ටිකක් තරහින්. රවා කියනවා වගේ ජිවිතය හොල්ලන්න තරමි ලං කරගන්නෙ නැතිව ආදරෙ කරන්න මට නමි තෙරෙන්නෙ නැPoohttps://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.comtag:blogger.com,1999:blog-7533221661056816964.post-70765110966468699862010-01-08T20:07:57.499-08:002010-01-08T20:07:57.499-08:00බිඟුවා...! @
ඇත්ත සහෝ හදවත කියනවනම් ඕන මගුලක් ඔට්...බිඟුවා...! @
ඇත්ත සහෝ හදවත කියනවනම් ඕන මගුලක් ඔට්ටුයි.Dasun Wanaguruhttps://www.blogger.com/profile/15344353471932244614noreply@blogger.comtag:blogger.com,1999:blog-7533221661056816964.post-63840402975345139992010-01-08T20:06:48.227-08:002010-01-08T20:06:48.227-08:00රවා @
ඔබ හරි මම ඒ දේ හොදින් තේරුම් අරගෙනයි ආදරේ ක...රවා @
ඔබ හරි මම ඒ දේ හොදින් තේරුම් අරගෙනයි ආදරේ කරන්නේ.
රවා මම ආදරේදී අමුම අමු පිස්සෙක්.මට ආදරේ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ.ජීවිතේ මහා ලොකු බලාපොරොත්තු නැහැ.
වෙන ඕන දේකට මුහුන දෙන්න මම උපරිමයෙන්ම උත්සහ කරනවාDasun Wanaguruhttps://www.blogger.com/profile/15344353471932244614noreply@blogger.comtag:blogger.com,1999:blog-7533221661056816964.post-11844413742023747022010-01-08T06:52:33.844-08:002010-01-08T06:52:33.844-08:00එක හරි රවා...
හැබැයි හදවත කියනවානම් ඕන මඟුලක් ඔට්...එක හරි රවා...

හැබැයි හදවත කියනවානම් ඕන මඟුලක් ඔට්ටුයි

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-7533221661056816964.post-19480330203475747622010-01-07T21:46:49.302-08:002010-01-07T21:46:49.302-08:00දසුන් ආදරෙ කරන්න.... ආදරෙ විදින්න.... නමුත් තමන්ගෙ...දසුන් ආදරෙ කරන්න.... ආදරෙ විදින්න.... නමුත් තමන්ගෙ ජිවිතයට
හොල්ලන්න පුලුවන් විදියට කිසිම කෙනෙක් ව ලං කරගන්න එපා....
තමුන්ගෙ බිරිදව උනත්...බොහොම අමාරුයි එ වෙදනාව විදගන්න. අනිත් එක ඔයාට තියන්නෙ සංවෙදි හදවතත් එක්ක ඔයාට ගොඩක් අමාරු වෙයි. එක නිසා ගොඩාක් බලාපොරොත්තු තියාගන්න එපා....ආදරෙ කරන්න ...
ගලන ගඟ දන්නෙ නැහැ එක කොහාටද යන්නෙ කියලා.. හම්බෙන ගල් පර්වත් , ගස් ගල්, මිටියාවත් තම්යි තිරනය කරන්නෙ එක කොහාටද ගලන්නෙ කියලා.....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com