‎--------පුවතක්-------නයි නලගන කෝට්ටේ නයිටික නටවයිද....?


‎--------පුවතක්--------

''සුප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක් ලෙස ලංකාවට මහගු සේවයක් කල,වන සතුන් උදෙසා තම දිවි පරදුවට තබමින් නිතීය හමුවේ සටන් කළ අසහාය තරුණ කාන්තා හඩ,''නයි නළගන'' අතිමහත් ජනතාවගේ ඉල්ලීම් මැද,ගරු නාමල් රාජපක්ෂ මැති තුමාගේ ආරාධනයෙන් දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇත...''

----------------------------------------------------------------------------

අනර්කලීලා,පබාලා වගේ නිලියෝත් පාර්ලිමේන්තු ගියානම්,
රෝසි අක්කා වගේ රූප සුන්දරියෝ පාර්ලිමේන්තු ගියානම්,
ගිතාලා,සුසන්තා චද්‍රමාලිලා චන්දෙත් ඉල්ලුවානම්,
ජයසුරියලා,අර්ජුනලාත් මන්ත්‍රී වරු උනානම්,
එහෙව් රටේ,

හෙට ''නයි නලගනත්'' දේශපාලනේට නොයෙයි කියලා කොහොම හිතන්නද...
ආවොත් ඉතින් දෙන්න වෙන්නේ වනජීවී ඇමතිකම තමා,හැබැයි ඊට වඩා හොදයි මගේ හිතේ ''බුද්ධශාසන'' වගේ ඇමති කමක් දුන්නනම්....

at @ජිනා මැඩම් ගැනත් හිතමින්...

1 අදහස්:

itnishantha said...

අනේ මචං වදින්නම් බය කරන්න නම් එපා

Post a Comment