''මළවුන්ගේ අවුරුදු දා''...

කමමැලිකමින් හිටපු වෙලාවක මගේ ආදරනීය පොත් එකතුව අවුස්සමින් හිටපු වෙලාවල අහම්බෙන් මගේ අතට ආපු පොතක් ගැන නොකියාම ඉන්න බැහැ.පොත සරත්චන්ද්‍රයන්ගේ ''මළවුන්ගේ අවුරුදු දා'' පොත පෙරලගෙන් ගිහින් අන්තිම පිටුවේ මගේ ඇස් නතර වුනා.අන්තිමට තිබ්බ පැදිපෙල හැමදාටම හොදින්ම මතකයි.

''ඉක්මනින්ම නැවත එතොත්
මළවුන්ගේ අවුරුදු දා
මටත් නැවට එන්න ඇහැකි
මළගිය ඇත්තන් කැටුවම''

තොකියෝ 1963

6 අදහස්:

isaman said...

කියවලා නම් නැහැ.

ushan pushpakumara perera said...

මම මේ දන්ම පොත අරන් කියවනවා..... ස්තූතියි .

දුකා said...

mage nam asama pothak machan . ..

Jay said...

මගේ ප්‍රියතම පොතක්.
:)
අමතක කරන්න එපා, මළගිය ඇත්තෝ කියන ඕකෙම අනෙක් කොටසත්.

රවා said...

මගෙ නංගිගාව තිබුනා බලන්න ඔනා...

Unknown said...

නොපවසුනු තේරුම්ගත නොහැකි සිතිවිලි සිතුවමකි අකුරින් ලියූ "මළවුන්ගේ අවුරුදු දා"

Post a Comment