කරුමක්කාරයගේ කතාව...

''යකෝ මට බොන්න ඕනේ''

ජීවිතේ අන්තයටම කලකිරුනු කරුමක්කාරයගේ ආදරේ අවසාන දවස.......

''හරි අද ඇතිවෙනකම් බීපන් හැබැයි හෙට ඉදන් ඔක්කොම අමතක කරලා හොදින් හිටපන්''

''පොරොන්දු වෙයන් එහෙම ඉන්නවා කියලා''

''හරි යකෝ හරි''කරුමක්කාරයා අඩන් ගමන් කිව්වා.

අන්තිමට අමුම අමුවෙන් ගල් බෝතලයක් එක උගුරට තනියෙන් බිව්ව කරුමක්කාරයා එදා රෑ හොදටෝම ඇඩුවා.

දුක හේදිලා යනකම්ම...........

6 අදහස්:

dakshika said...

අඩෙ මන් නම් නෙමෙ හොදේ... මොනා උනත් කරුමකාරකමට බොන්න ගත්තොත් ලොවිත් නැ ලොවි ගහෙත් නැ.. :P

දුකා said...

dan duka hedilaa sita satuten ati kiyala hitanawaa. . .. min idiriyata joliye hitapan hode . . .. atheetaya sihinayak pamanai saba suwadak na . . .. !!!!

Anonymous said...

දුක හෝදන්න බෑ ළමයො. දුක බෙදා ගන්න නම් පුලුවන්. ඒකට තමයි මේ අපි ඉන්නෙ (යාළුවො).. පුංචි දෙයක් කියන්න තියනව. කොල්ලො බිබී අඩන කොට වසම වස කෙතයි.. ශීත කාලය හැමදාම නැහැ ළමයො. වසන්තය එනවා සහතිකයි. බි බී හිටියොත් නම් සිරෝසිස් හැදෙනවා සහතිකයි.

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය said...

ඔය කියන දුක ඔය විදියෙන් අමතක කරන්න බැ අපේ ජිවිත කාළේ අඩු වැඩි වශයෙන් ඔය අතීත දුක අපිව වැලදගන්නවා ඒ වේලාවට ජිවිතේ අනිත්‍යය ගැන හිතුවනම් හරි කියලයි මම හිතන්නේ. නැත්නම් අපි දුක් විදලා තියෙන හා ඉස්සරහට දුක් විදින්න තියෙන දේවල් වලට කොච්චර නම් බොන්න වෙයිද?

Dasun Wanaguru said...

කරුමක්කාරයා @ ......thanks 4 ur comm:

දුකා @ ඔව් දුකා ඇත්ත....

wath @ ඇත්ත වත් හිතේ තියන දුක අඩුම තරමේ එක දශමයක් හරි අඩු වෙන්න ලගම යාලුවෙකුට කියන්න ඕනේ....
මම බොන කෙනෙක් නෙමෙයි....
ඒත් මම කිව්ව විදිහට දුක කියාගන්න කෙනෙක් නැති උනාම වෙන කරන්න දෙයක් නැහැ.

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය @ ඇත්ත බිව්වා කියල දුක නැති වෙන්නේ නැහැ.ඒත් කියාගන්න කෙනෙක් නැති උනාම දුක දරාගන්න අමාරුයි

මාරයාගේ හෝරාව said...

බොන්න එපා කියන්නත් ලේසියි..
නොබී ඉන්නත් ලේසියි..
ඒත් හේතු කාරණා අහස උසට තියෙද්දී..
ඇයි නොබී ඉන්නේ කියලා තේරුම් ගන්න තමයි මට නං අමාරුම...

Post a Comment